ඊයේ (31) ඇප ලැබුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (01) බන්ධනාගාරයෙන් නිදහස්ව පිටව ගියේය.
ඔහු මෙසේ නිදහස ලැබුවේ දින 167ක කාලයක් බන්ධනාගාරගතව සිටීමෙන් අනතුරුවය.
2022 අප්‍රේල් 09 වැනිදා අරගලයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළේ යැයි චෝදනා කරමින් ත්‍රස්තවාදී හදිසි නීතිය යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැණුනේ පසුගිය වසරේ අගෝස්තු 18 වැනිදාය.
මුදලිගේ බන්ධනාගාරයෙන් එළියට පැමිණීමෙන් පසුව මෙසේ කියා සිටියේය.