පුවත්

වසන්ත මුදලිගේ ඇප මත මුදාහරියි

Published

on

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කැඳවූ වරෙන්තුවක් මත, කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පූර්ව ඇප මත අද (28) මුදාහැර තිබේ.  

වසන්ත මුදලිගේ පොලීසිය විසින් ඊයේ (27) බොරැල්ල කනත්ත ආසන්නයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ 2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදුකල විරෝධතාවකදී ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළවයි.

Trending

Exit mobile version