පුවත්

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන්ට වැඩ වරදී

Published

on

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් දෙදෙනෙකුට රුපියල් 1,020,000ක දඩයක් හා රුපියල් ලක්ෂයක දඩයක් පනවා තිබේ.

රුපියල් 1,020,000ක දඩය පනවා ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ වෙළෙඳෙකුට ය.

රුපියල් ලක්ෂයක දඩයක් පනවා ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳෙකුටය.

මේ අතර උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින් වැඩි මිලට බිත්තර අලෙවි කළ අනුරාධපුර නගරයේ වෙළෙඳුන් 4 දෙනෙකුට ද එක් අයෙකුට රුපියල් 100,000 බැගින් දඩ නියම කර තිබේ.

Trending

Exit mobile version