පුවත්

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්තට

Published

on

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබේ.

ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කර ඇත.

ඔහු 2015 – 2019 අතර කාලයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 36,093කි.

Trending

Exit mobile version