පුවත්

විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු පස්වරුවේ අන්තර්ජාලයට

Published

on

2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු අද පස්වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

ඒ අද පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව එම කඩඉම් ලකුණු www.ugc.as.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

Trending

Exit mobile version