පුවත්

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පියවර

Published

on

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවය.

ලබන සතියේ ඊට අදාළ කටයුතු සිදු කෙරෙන බව ද ලේකම්වරයා පවසයි.

ඒ අනුව දැනට 62 ලෙස දක්වා තිබෙන වෛද්‍යවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස තවත් වසරකින් දීර්ඝ කෙරුණු ඇත.

Trending

Exit mobile version