පුවත්

ශෂී තරූර්ත්, ලංකාවේ; චන්ද්‍රිකාත් හමුවෙලා

Published

on

ඉන්දීය හිටපු කැබිනට් අමාත්‍ය, වත්මන් ලෝක් සභා මන්ත්‍රී ආචාර්‍ය ශෂී තරූර් මහතා මේ දිනවල ලංකාවේ සංචාරයක නිරතව ඇතැයි වාර්තා වේ.

මෙරට සංචාරයක නිරත ඒ මහතා පසුගිය දින කිහිපයේ දේශන කිහිපයක් ද පවත්වා ඇතැයි පැවසේ.

ඒ සේම ඒ මහතා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මිය ද මුණගැසී තිබේ.

Trending

Exit mobile version