පුවත් ශ්‍රමිකයන් ගාසා තීරයට යවන්නේ නැහැ – මනූෂ Published 2 years ago on November 26, 2023 By editor ගාසා තීරයේ යුධ ගැටුම් පවතින ප්‍රදේශවලට මෙරට ශ්‍රමිකයින් යොමු නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ඊයේ පාර්ලිමේන්තුවේදී රවුෆ් හකීම් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි