පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාර්තාවක් කැඳවා තිබේ.
එම ආයතන දෙකම පාඩු ලබමින් සිටින අවස්ථාවකදී මෙලෙස ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදාල ආයතන වල සභාපතිවරුන්ගෙන් එම වාර්තාව කැඳවා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.