පුවත්

ෂාෆ්ටර්ගේ මරණයට චමුදිතගෙන් CIDයට පැය 21/2ක ප්‍රකාශයක්

Published

on

ව්‍යාපාරික සහ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට කැදවා චමුදිතගෙන් පැය දෙකහමාරක ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

සිද්ධිය වූ දිනයේම ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා සමඟ Truth with Chamuditha යූ ටියුබ් නාලිකාවට විනාඩි 40ක සම්මුඛ සාකච්ඡාවට අදාළව මේ ප්‍රකාශය ලබාගෙන ඇත.

සබැඳි පුවත්:

රමේෂ් ඝාතනයට චමුදිත CID යට කැඳවයි! (වීඩියෝ)

Trending

Exit mobile version