පුවත්

ෂාෆ්ටර්ගේ මරණය ගැන සොයන්න පංච පුද්ගල වෛද්‍ය මඩුල්ලක්!

Published

on

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක්ද, නැතහොත් ඝාතනයක්ද යන්න ගැන තීරණයක් ගැනීමට පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් අද (17දා) නියෝග කලාය.

මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත්කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයි විසින් නියෝග කලාය.

Trending

Exit mobile version