පුවත්

සංහිඳියාව ගැන අනිද්දා සර්ව පාක්ෂික සමුළුවක්

Published

on

ජාතික සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීමේ සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අනිද්දා (ජූලි 26) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නායකයන් හට මේ සඳහා ආරාධනා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Trending

Exit mobile version