පුවත්

සජබය පාර්ලිමේන්තු කමිටු වර්ජනය කිරීමේ තීන්දුවක

Published

on

පාර්ලිමේන්තුවේ කමිටුවලට පත්කිරීමේදී විපක්ෂයට සාධාරණ නියෝජනයක් ලබාදෙන තෙක් සියලු පාර්ලිමේන්තු කමිටු වර්ජනය කරන බව සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටී.

මේ සම්බන්ධව විපක්ෂයේ සෙසු පක්ෂ සමඟ ද අද හෙටම සාකච්ඡා කරන බවත් ද හෙතෙම කීය. 

එහෙත් ආචාර්ය හර්ෂ ද සිල්වා සභාපතිත්වය දරන රාජ්‍ය මුදල් කාරක සභාවට පමණක් විපක්ෂය සහභාගි වීමට තීන්දු කර ඇති බවද පැවසේ.

මෙලෙස පාර්ලිමේන්තු කමිටුවලදී සාධාරණ නියෝජනයක් ලබා නොදීම ගැන කතානායකවරයාට නැවතත් පැමිණිලි කරන බවද ඔහු කියා සිටී.

Trending

Exit mobile version