පුවත්

සජබ, මිහින්තලේ හිඟ විදුලි බිල ගෙවයි

Published

on

සමගි ජන බලවේගය විසින් මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා පවසන්නේ අදාළ ලක්ෂ 41 ක හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බවය.

ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය :

Trending

Exit mobile version