පුවත්

සද්ධාරතන හිමි  21 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ්

Published

on

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කලා යැයි සලකා රක්ෂිත බන්ධනාගර ගත කොට සිටින රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන 21 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියම කළේය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය ලබා දුන්නේය.

Trending

Exit mobile version