පුවත්

සැකකරුවෙක් පොලිස් කූඩුවේදී එල්ලිලා මැරිලා!

Published

on

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්ත‌ේ මිරිජ්ජවිල වරාය පොලීසිය තුළ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකි.

පොලීසිය සඳහන් කළේ 47 හැවිරිදි අදාළ සැකකරු ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු බවය.

Trending

Exit mobile version