පුවත්

සිසු විරෝධයට අදත් ජල ප්‍රහාර

Published

on

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (03) කොළඹදී පැවැත්වූ විරෝධතාවට ලිප්ටන් වටරවුම අසලදී ජල ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට පොලිස් කැරලි මර්ධන ජල ප්‍රහාරක කණ්ඩායම් කටයුතු කර තිබේ.

පන්ති තහනමකට ලක්ව සිටින සිසුන්ට යළි ශිෂ්‍ය භාවය ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

Trending

Exit mobile version