පුවත් සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට උදෑසන සිට අවසන් Published 1 year ago on February 14, 2024 By editor සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (15) උදෑසන 06.30 සිට අවසන් කරන බව බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. ලබන 19දා සාකච්ඡාවක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය – වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එකඟවීමත් සමග ඔවුන් මෙම තීරණයට එළැඹ ඇතැයි වාර්තා වේ. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි