පුවත්

හම්බන්තොටින් මාලිමාවෙන් 5ක් මැති සබේට

Published

on

හම්බන්තොට දිස්ත්‍රික්යේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගය – 234,083
සමගි ජන බලවේගය –  52,170
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 23,268
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 18,297
සර්වජන බලය  – 5,564

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 05ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රි ධුර 01 බැගින් හිමිවී තිබේ.

Trending

Exit mobile version