පුවත්

හම්බන්තොට වරායට ස්පොන්ජ් මෙට්ට කම්හලක්

Published

on

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා අදාළ ගිවිසුම් අත්සන් කර තිබේ.

වර්ගමීටර් 62000 පමණ වපසරියකින් යුතු මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත මෙට්ට ඇමෙරිකාව, යුරෝපය සහ කැනඩාව ඇතුළු රටවලට අපනයනය කරනු ඇත

කර්මාන්ත ශාලව ඉඳිකිරිම සඳහා වූ අදාළ ගිවිසුම හම්බන්තොට ජාත්‍යන්තර වරාය කළමණාකාරීත්වය සහ කොම්පෝට් මෙට්ටර්ස් ලංකා පුද්ගලික සමාගම සමඟ අත්සන් කිරීම පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දී සිදු විය

Trending

Exit mobile version