පුවත්

හරක් කටා හා කුඩු සලිඳුව දින 90කට CIDයට බාරදෙයි

Published

on

මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් මෙන්ම අපරාධකරුවන් වන නඳුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු යන සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබේ.

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අද පෙරවරුවේදී මෙරටට ගෙන එනු ලැබුණි.

පැය භාගයකට ආසන්න කාලයක් ගුවන් තොටුපොළ තුළ රඳවාගෙන සිටි ඔවුන් විශේෂ ආරක්ෂාවක් යටතේ පිටතට ගෙන එනු ලැබූ අතර, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන ගොස් තිබුණි.

Trending

Exit mobile version