හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ආරිප් සම්සුදීන් මහතා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහය දැක්වීමට එක්ව තිබේ.
අද(06) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක් ලෙසින්, එම පක්ෂයේ ජාතික තරුණ සංවිධායක ලෙසද තමා දැරූ සියලු තනතුරු වලින් හා පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වන බවය.
අදාළ මාධ්‍ය නිවේදනය පහතින්