පුවත් හිටපු මන්ත්‍රී අලවි මියයයි Published 2 years ago on July 17, 2023 By editor කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්. එම්. අලවි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අබාවප්‍රාප්ත වී ඇති අතර මිය යනවිට ඒ මහතා 72 වන වියේ පසුවිය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි