පුවත් හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි Published 1 year ago on April 16, 2024 By editor හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ විදුලි සැර වැදීමෙන් ඒ මහතා මෙසේ මිය ගිය බවයි. අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 63කි. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ