පුවත්

හිසතෙල් ගෑමේ නැකත අද 

Published

on

හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 15 (අද – සදුදා) පෙරවරු  10.17ට යෙදී තිබේ.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත්ද පයට ඉඹුල්පත්ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම ඉතාමත් යහපත් බව ජ්‍යෝතිෂයේ සඳහන් ය.

Trending

Exit mobile version