පුවත්

අජිත් දොවාල් හා ජනපති අතර හමුවක්

Published

on

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30) උදෑසන ජනාධිපති කාර්යාලයේදී  සිදුවූ අතර දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ එහිදී සාකච්ඡා කෙරිණ.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ද එක්ව සිටියේය.

Trending

Exit mobile version