ඊයේ (21) රාත්‍රියේ සිට දිවයින පුරා බලපැවැත්වුණු ඇඳිරිනීතිය අද මධ්‍යාහන 12 දක්වා දීර්ඝ කර ඇති බව මහජන ආරක්ෂක ඇමති – ටිරාන් අලස් මහතා පවසයි.
—————————————–
(පෙර පුවත : 2024 සැප්තැම්බර් 21 ප.ව. 9:52)
අද රාත්‍රී 10 සිට ඇඳිරිනීතිය පැනවෙයි
අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.
ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.