පුවත්

අන්තර්ජාල සේවා යළි යථා තත්ත්වයට

Published

on

බංග්ලාදේශයේ අන්තර්ජාල සේවා යළි යථා තත්ත්වයට පත්කර තිබේ.

අන්තර්ජාල පහසුකම් දින 05ක් තාවකාලිකව වසා දැමීමෙන් පසු ඊයේ (23) සවස සිට යළි තෝරාගත් ප්‍රදේශවලට පමණක් ලබා දීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රජයේ රැකියා සඳහා කෝටා ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශය පුරා පැවති විරෝධතා මැඩපැවැත්වීම සඳහා අන්තර්ජාල ප්‍රවේශය සීමාකර තිබුණි.

Trending

Exit mobile version