ව්ලැඩිමීර් පුටින් යළිත් රුසියානු ජනාධිපති ලෙස යළිත් දිවුරුම් දී තිබේ. මේ අනුව, ඔහු තවත් සය වසරකට රුසියානු රාජ්‍ය නායකයා ලෙස බලයේ සිටිනු ඇත. ඔහු පළමුවරට රුසියාවේ...
මේ වන විට යුරෝපා සංචාරයක නිරත ව සිටින චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (මැයි 06) දිනයේදී පැරිසියේ එලිසී මාලිගයේදී ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගී විය. මෙම සාකච්ඡාවට...
ගාසා යුද්ධය අවසන් වනතෙක් අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල විකාශන කටයුතු සහ මෙහෙයුම් අත් හිටුවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අල්...
නිව් යෝක් පොලිසිය විසින් එම නගරයේ විශ්ව විද්‍යාල දෙකක සිදුකළ මෙහෙයුම් වලින් විරෝධතාකරුවන් 300ක් පමණ ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ...
වියට්නාමයේ විශාලතම බැංකුවක් ලෙස සැලකෙන සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකාරිය වූ Truong My Lan ට මරණ දඬුවම නියම කර තිබේ. මෙම නඩු විභාගය...
රජයට ලැබුණු ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීමේ චෝදනා මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර...
බැල්ටිමෝර් නෞකා අනතුරෙන් මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාවේ බැල්ටිමෝර් වරාය අසළ පාලමේ පෙරේදා දිනයේදී ඩාලි නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගැටීමෙන් අනතුරක් සිදු...
ඉතිහාසයේ පළමු වරට සෞදි අරාබිය, විශ්ව රූ රැජින තරගයට සහභාගී වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. රූ රැජින තරගාවලි රැසකට සහභාගී වී ඇති රූමි අල්ඛහ්තානි...
HIV ආසාදිත සෛල වලින් එම වෛරසය සාර්ථකව ඉවත් කිරීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් වන මොවුන්...
පසුගිය වසරේ ඔක්තෝබර් 07දා සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ දරුවන් 13,000කට වැඩි පිරිසක් මරාදාමා ඇතැයි යුනිසෙෆ් ආයතනය පවසන බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. තවත් ළමුන්...