පුවත්

අනුරාධපුරයෙන් මාලිමාවේ 7කට මන්ත්‍රී අසුන් හිමි වෙයි

Published

on

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 07ක් හිමිවිය.

ඊට අමතරව මන්ත්‍රි ධුර 2ක් දිනාගැනීමට සමගි ජන බලවේගයට හැකිවිය.

ජාතික ජන බලවේගය

1. වසන්ත සමරසිංහ – 251,639
2. සේනා නානායක්කාර – 86,150
3. සුසිල් රණසිංහ – 72,508
4. සුසන්ත කුමා – 71,695
5. භාග්‍ය ශ්‍රී හේරත් – 63,551
6. පී.ඩී.එන්.කේ. පලිහේන – 52,507
7.තිලිණ සමරකෝන් – 49,730

සමගි ජන බලවේගය
1. රෝහණ බණ්ඩාර – 46,399
2. සුරංග රත්නායක – 24,348

Trending

Exit mobile version