පුවත්

අනුර හින්දු පූජකතුමන්ලා හමුවෙයි

Published

on

ජාතික ජන බලවේගයේ  ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ බම්බලපිටිය ශ්‍රී මාණික විනායගර් Srī Mānika Vinayāgar කෝවිලේදී  හින්දු පූජකතුමන්ලා හමුවිය.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව පූජකතුමන්ලා සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ ආශීර්වාදයද ලබා ගැනීම සිදුවිය.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ද එක් විය.

Trending

Exit mobile version