පුවත්

අසන්ත ක්‍රිකට් විධායක කමිටුවට

Published

on

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අසන්ත ද මැල් මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ නියෝජිතයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට පත්කොට තිබේ.

අද (15) දින ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතින් ඔහුට අදාල පත්වී‌මේ ලිපිය ලබාදී ඇත.

Trending

Exit mobile version