පුවත්

“ආණ්ඩුව වහාම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි”

Published

on

ශ්‍රී ලංකාවේ අනාගතයට ඉතා වැදගත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ ‘පුරවැසි ව්‍යවස්ථා සභාව’ විසින් සංවිධානය කරන මාධ්‍ය සාකච්ඡාව අද කොළඹ මහජන පුස්ථකාලයේ පැවැත් වූ අතර එහිදී එම එම සංවිධානයේ සභාපති ඩිලාන් ෆොන්සේකා, භාණ්ඩාගාරික මධුරි රණසිංහ සහ සම කඳවුම්කරුවන් වන රාජිත අබේගුණසේකර හා විමුක්ති දුෂාන්ත අදහස් දැක්වීය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී, අප රටේ ඉදිරි ගමනට ඉතා වැදගත් වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම යන කරුණු පිළිබඳව අවධානය යොමු විය.

Trending

Exit mobile version