ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා ඇතුළු පිරිසක් කොළඹ මහ නගර සභාවට පැමිණ නාගරික කොමසාරිස්තුමා වෙත පැමිණිල්ලක් බාරදී තිබේ.
පිටකොටුවේ අනවසර කඩ ඉදිකරමින් එම ඉදිකිරීම් රු.ලක්ෂ 10 බැගින් අලෙවි කරන බව ඔවුන්ගේ චෝදනාවයි.
මෙම අනීතික ක්‍රියාවේ යෙදෙන්නේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටවල ඇමතිතුමාගේ ගෝලයින් විසින් බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.
අදාළ දර්ශන පහතින්,
වීඩියෝ – Asian Mirror
බූරුව කොහෙද ඉන්නේ..
Posted by Dhammika Solaman on Tuesday, February 25, 2025