පුවත්

ඉන්දියාව ලූනුවලට 40%ක අපනයන බද්දක් ගහයි

Published

on

ලූනු සඳහා 40%ක අපනයන බද්දක් පැනවීමට ඉන්දියාව තීරණය කර තිබේ.

ප්‍රධාන වෙළෙඳපොළවල සාමාන්‍ය තොග ලූනු මිල ජූලි සිට අගෝස්තු දක්වා 20%කින් පමණ ඉහළ ගිය බැවින් දෙසැම්බර් 31 දක්වා මෙම බද්ද පැනවීමට ඉන්දියාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව බංග්ලාදේශය, නේපාලය, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා මෙම අපනයන බද්ද බලපානු ඇත.

Trending

Exit mobile version