පුවත්

ඉරාන ජනපති මේ සතියේ මෙරටට

Published

on

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණීමට නියමිත බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් ප්‍රකාශ කරයි.

අප්‍රේල් 24දා උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඒකාබද්ධව විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. 

මේ වන විට ඉරාන ජනාධිපතිවරයා පාකිස්ථානයේ සංචාරයක නිරතව සිටියි.

සබැඳි පුවත් :

Trending

Exit mobile version