පුවත්

උමාරා සමාව ඉල්ලයි!

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ සමාරම්භක උත්සවයේදී තමා ගායනා කළ ජාතික ගීය සම්බන්ධයෙන් සිත් රිදවීමක් ඇතිවූ ඕනෑම කෙනෙකුගෙන් තමා සමාව අයැද සිටින බව ගායන ශිල්පිණී උමාරා සිංහවංශ  පැවසුවාය.

ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ.

වැඩි විස්තර පහතින්,

සබැඳි පුවත්

උමාරාට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට එන්න කියයි

Trending

Exit mobile version