2024 අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගියදා නිකුත් කරන ලදී.
නිකුත් වූ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයට අනුව 2025.05.02 දින සිට 2025.05.16 දින දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු කරනු ලැබේ.
එම නිවේදනය පහත පරිදි වේ.