පුවත්

උ/ පෙළ ලියන්න මෙවර 80% ඕනෙ නෑ- ඇමති

Published

on

අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අනිවාර්ය වන 80% පැමිණීමේ ප්‍රතිශතය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ‍ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙම වර්ෂයට පමණක් ආවරණය වන ආකාරයට පැමිණිමේ ප්‍රතිශතය 40% සේ සලකා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට උපදෙස් ලබා දුන් බවය.

Trending

Exit mobile version