පුවත්

ඔන්ලයින් පනත විවාදයට පක්ෂ පිල ඡන්දය දිනයි

Published

on

ඔන්ලයින්  පනත විවාදයට ගන්නවාද?නැද්ද? යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති  හදිසි ඡන්දය විමසීමෙන් එම පනත විවාදයට ගතයුතු බවට වූ මතය දැරූ පිල වැඩි ඡන්ද  33කින් ජයග්‍රහණය කර තිබේ.

පනත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83  ක්ද විපක්ෂව ඡන්ද  50 ක්ද එහිදී ලැබී ඇත.

ඒ අනුව ඔන්ලයින් පනත පාර්ලිමේන්තුවේදී අද සහ හෙට විවාදයට ගෙන සම්මත කරගැනීමට නියමිතය.

Trending

Exit mobile version