පුවත්

ක්ලබ් වසන්ත ඝාතකයින්ට දුන් තීන්දුව

Published

on

සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ ඔවුන් අද(27) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

Trending

Exit mobile version