පුවත්

කාසල්රි රක්ෂිතයේ ගින්නක්! 

Published

on

මධ්‍යම කඳුකරයේ බටහිර මායිම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියලි කාලගුණය සමඟ කාසල්රි ජලාශයට මායිම්ව පිහිටි කාසල්රි වතු රක්ෂිතයේ අද (23) ගින්නක් හටගෙන තිබේ.

ඒ හේතුවෙන් රක්ෂිතයේ අක්කර 5ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බවට වාර්තා වේ.

කාසල්රි ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරීන් සැක කරන්නේ ඉලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවයි.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version