පුවත්

“කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සීමා පැනවීම මාධ්‍ය නිදහසට බාධාවක්”

Published

on

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වීමට එම දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පතක් අනිවාර්ය කිරීම මාධ්‍ය නිදහස සීමා කරන, තොරතුරු දැනගැනී අයිතියට බාධා කරන්නක් බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

සම්පූර්ණ නිවේදනය මෙසේය.

Trending

Exit mobile version