පුවත්

කුරුණෑගලින් මන්ත්‍රී ධූර 12ක්ම NPP එකට 

Published

on

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 12ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 03ක් හිමිවිය.

ජාතික ජන බලවේගය – 651,476
සමගි ජන බලවේගය – 189,394
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 35,236
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 30,072
සර්වජන බලය – 9,999

Trending

Exit mobile version