පුවත්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන්ට අධිකරණයෙන් නියෝග

Published

on

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් තුන් දෙනෙකු මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කලේය.

කොළඹ අපරාධ කොට්ඨාශයේ භාරයේ සිටි මෙම සැකකරුවන් අද (24) අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ඉන් අනතුරුව අදාළ සැකකරුවන් තිදෙනා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කලේය.

සබැඳි පුවත්

Trending

Exit mobile version