පුවත් ගල්කිස්ස හෝටලයේ වහලයේ කොටසක් රේල් පාරේ Published 12 months ago on July 15, 2024 By editor ගල්කිස්ස මහ හෝටලයේ වහලයේ කොටසක් අද (15) පෙරවරුවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බවද සඳහන්ය. ගාලු කුමාරි දුම්රිය ද මේ හේතුවෙන් ගල්කිස්ස ප්‍රදේශයේ නතර කර ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්3 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්2 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග ගොසිප්1 week ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන පුවත්1 week ago පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්