පුවත් ග්‍රෑන්ඩ්පාස්හිදී ත්‍රීවීලරයක් තුළ සිටි අයෙකුට වෙඩි ප්‍රහාරයක් Published 7 months ago on October 16, 2024 By editor ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙක්ට ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේදී වෙඩිතබා ඝාතනය කර තිබේ. අද (16) දහවල් 3ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇත. මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක් පමණ වන අයෙක් බව පොලීසිය පැවසීය Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා පුවත්1 week ago ඩොලරයත් එක්ක විදෙස් ණයත් නගලා පුවත්4 days ago මහින්දට සැත්කමක්! පුවත්6 days ago වැඩබලන නීතිපති විරාජ් දයාරත්න පුවත්5 days ago සරසවි සිසුවාගේ මරණය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක් (UPDATE) පුවත්15 minutes ago සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙන්න (Update)