පුවත්

ගුණතිලක රෝහලෙන් පිටව යයි

Published

on

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ගැටුමකින් තුවාල ලබා  නරා හේන්පිට හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබූ මහනුවර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා නිවස බලා ගොස් ඇත.

රෝහලින් පිටව ගියත් නිවසේ සිට තවදුරටත් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බව රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය.

එම රැස්වීමේදී මහින්දානන්ද අලුත්ගමගේ  මහතා සමග ඇති වූ ගැටුමකදී  ගුණතිලක රාජපක්ෂ මහතාගේ  පාදයකට බරපතල තුවාල සිදුවිය.

එම  පාදයකට පැය තුනකට ආසන්න කාලයක් වැය කරමින් ශල්‍ය කර්මයක්ද පසුගියදා කරනු ලැබීය.

සබැඳි පුවත්

ගැටුම ගැන මන්ත්‍රි ගුණතිලකගෙන් පැය 2ක් ප්‍රශ්න කරයි

මහින්දානන්ද නිදැල්ල‍ේ පහර කෑ මන්ත්‍රී ගුණතිලක දැඩි සත්කාර ඒකකයේ!

Trending

Exit mobile version