පුවත්

චීනයේ නායයාමකින් 19ක් මරුට

Published

on

නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ ලෙෂාන් නගරයේ පතලක සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 19 දෙනකු මියගොස් තිබේ.

දේශීය පතල් සමාගමක් වන  Jinkaiyuan පතල් සමාගමට අයත් පතලක  මේ නායයාම සිදුව ඇති බව cctvplus වාර්තා කරයි.

ඊය‌ේ (04) පෙරවරුවේ මේ නායයාම සිදුව ඇති අතර එහි සිටි පිරිස ගලවා ගැනීම සඳහා 180 දෙනෙකු පමණ අනියුක්ත කර ඇතැයි ද  වාර්තා වේ.

අධික වර්ෂාවත් සමග මෙම නායෑම සිදුව තිබේ.

Trending

Exit mobile version