පුවත්

චීන නව වසරට ජනපති අනුරගේ සුභපැතුම්

Published

on

හෙට (29) දින උදාවන චීන නව වසර වෙනුවෙන් ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබපැතුම් එක්කර තිබේ.

විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ දෙරටේම පොදු අරමුණ සාමයත්, දෙරට ජනතාව සඳහා යහපත් ජීවන් පැවැත්මක් ගොඩනැගීම බවත්, ඒ උදෙසා යහ අධිෂ්ඨානයෙන් හා නොසැලෙන මිතුරු බැඳුමෙන් චීන සමග කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැප වී සිටින බවත්ය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සම්පූර්ණ පණිවිඩය මෙසේය :

Trending

Exit mobile version